ජනපති කොමිසමේ නිර්දේශවලින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් වුණා දැයි, සොයන්න පැමිණිල්ලක්

දේශපාලන පළි ගැනිම් පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් නිර්දේශයන් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් වී ඇද්දැයි, අනාවරණ කර ගැනීම සඳහා පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා නීතිඥවරු 4 දෙනෙක් අද අගවිනිසුරුවරයා...

දුම්රියේ ගැටුණු බස් රථය ඇදී ගොස් අසල තිබු කඩයක තුළට කඩා වදී

කැලණිය, වනවාසල දුම්රිය හරස් මාර්ගයේ දී අද (01) උදෑසන බස් රථයක්, මහනුවර සිට කොටුව බලා ධාවනය වු ශීඝ්‍රගාමි දුම්රියක ගැටී අනතුරක් සිදුව තිබේ. උදෑසන 9.20ට පමණ අනතුර සිදුව ඇති අතර, විදුලි සංඥා ක්‍රියාත්මකව තිබිය දී...

නව අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙක් ..

කෘෂිකර්ම සහ දේශීය ඇගළුම් නිෂ්පාදන අමාත්‍යාංශවලට නව ලේකම්වරුන් ….   කෘෂිකර්ම අමාත්‍යාංශයට සහ බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයට නව ලේකම්වරු පත් කෙරෙති. කෘෂිකර්ම...

දේශීය

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්- අගරදගුරු පදවිය කළු ඉරිදාවක් ප්‍රකාශයට පත්කරයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව පවසමින් කළු ඉරිදාවක් ප්රනකාශයට පත් කිරීමට කොළඹ අගරදගුරු පදවියේ පියතුමන්ලා තීරණය කර තිබේ. ලබන 07 වන ඉරුදින...

2020 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය අපේක්ෂකයින්ට අලූත් කොන්දේසි

2020 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද ආරම්භ වනවා. එය ලබන 10වනදා දක්වා පැවැත්වීමට නියමිතයි‘. මෙලෙස අද ආරම්භ වන්නේ ඉකුත් දෙසැම්බර් මාසයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ සාමාන්‍ය පෙළ විභාගයයි. එහෙත් කොවිඞ් දෙවන...

ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ධූරයට පත් කළ-මූඩි

ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ධූරය සඳහා ඔස්ට්‍රේලියානු ජාතික ටොම් මූඩි මහතා පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. අද(01) සිට ඔහු එම තනතුරේ කටයුතු කරන බව ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ...

විදේශීය

H5N8 නම් මිනිසාට බලපෑම් කරන තවත් වෛරසයක් රුසියාවෙන්

H5N8 නම් මෙම වෛරසය පළමුවරට රුසියාවෙන් වාර්තා වී තිබෙන අතර අනතුරුව ඔවුන් එය ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) දැනුම් දී තිබේ. ඉතා මෑත කාලයකදී රුසියාව, යුරෝපය, චීනය, මැදපෙරදිග සහ උතුරු අප්‍රිකාව යන රටවල්හි H5N8 වෛරසය පිළිබඳව...

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉතිහාසයට එක්වෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉතිහාසයට එක්ව තිබෙනවා. ඒ, ඔවුන් දියත් කළ හෝප් අභ්‍යාවකාශ මෙහෙයුම හේතුවෙන්. මෙම මෙහෙයුම යටතේ අගහරු ග්‍රහයා පිළිබඳ ලබාගත් පළමු නිල ඡායරූපය පෘථිවියට යොමු කර තිබෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යය...

මියන්මාර හමුදා නායකයින්ට අමෙරිකාවෙන් සම්බාධක

මියන්මාරයේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයට සම්බන්ධ හමුදා නායකයින්ට එරෙහිව සම්බාධක පැනවීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් විසින් ඊට අදාල විධායක නියෝගයට අත්සන් තබා ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ...

මියන්මාර හමුදා පාලකයා අවුන්සාන් සුකීගේ පක්ෂ කාර්යාලයට කඩා වදී

මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බලයට පත් වූ අවුන්සාන් සුකී ඇතුළු දේශපාලන නායකයන් සිර අඩස්සියට ගෙන සිටින හමුදා පාලක මින් අවුන් හයින් ඇගේ පක්ෂ කාර්යාලයට කඩා වැදී එය විනාශ කර ඇති බව වාර්තා වනවා. ඊයේ රාත්‍රියේ අවුන්සාන්...

ක්‍රීඩා